ads

Beginners tutorial for C++ (tutorial 1)

අයුබොවන් යලුවනේ, ඉතින් අද මම ඔගොල්ලන්ට ගෙනාවේ මේ C++ tutorial series එකේ පලවෙනී tutorial එකක්.ඉතින් අපි මුලින් දැනගමු අයී C++ ඔනේ වෙන්නේ කියලා, ප්‍රදාන හෙතුවක් තමයී ඔගොල්ලන්ට මේ language එක ඉගෙන අන්න ලෙසී විම, ඉතින් programming වලට එන කෙනෙක්කුට මෙය ඉතිනා ලෙසියෙන් ඉගන ගන්න පුලුවන්.

ඉතින් මේ C++ programming කරන්න නම් අපට අවශ්‍ය වෙනවා development environment එකක් ඒ සදහා ආපි යොදාගන්නවා Dev C++ IDE එක


Image result for dev C++
dev C++ logo


 download කරගැනීමට මෙතන click කරන්න . download කරගෙන setup එක ඉතා පහසුවෙන් install කරගන්න පුලුවන්. 

install කරගත්තයින් පස්සෙ කරන්න තියෙන්නේ ඔක open කරගන්න එක.open උනමා මෙන්න මෙහෙම පෙනෙයී.

dev C++ homescreen

ඉටපස්සෙ ctrl + N ගහලා අලුත් file එකක් open කරගන්න, ඉටපස්සෙ code කරන්න තියෙන්නෙ.
මෙන්න මේ විදිහට code එක ගහගන්න මන් code එක පැහැදිලි කරන්නම්.


C++ initialization
ඉතින් මේ code එක #include <iostream> කියන්නේ අපී program එකට කියනවා මේ iosteam කියන 
file එක ඇතුලත් කරගන්න කියලා, එහම කියන්න හෙතුව තම්යී මේ  C++ programming කරන්න  අවශ්‍ය වටපිටාව සකසාගන්න අවශ්‍ය files තියෙන්නේ මේ iostream එක අතුලේ නිසා.ඉටප්සේ using namespace std; කියන්නේ C++ වල තියන pre-defined identifiers ඔකොම්ම දාලා තියන්න මේ std කියන  standard library file එක use කරගන්න කියලා. ( pre defined identifer කියන්නේ මොකද්ද? එක වැඩිය හිතන්න එපා මන්  පස්සෙ කියන්නම් දැනට ඔහොම line දෙකක් ලියන්න ඔනේ අනිවාර්යයෙන් C++ programming කරන්න කියල මතක තියගන්න)

ඉටප්සෙ int main () කියල ලියන්න, ඔනෑම programming language එක්ක main කියන tag එක ඇතුලේ තියන code එක තමයී program එක run උනාම මුලින්ම run වෙන්නේ. ඉතින් ඉට පස්සෙ { } මෙහෙම curly braces දෙකක දාගන්න මෙක අතුලේ තම්යී code එක ලියන්න ඔනේ මෙන්න මෙහම.

main tag


ඉලගට කරන්න තියෙනේ ඉතින් දෙයියනේ කියලා code එක ලියන්න, මන් මේ tutorial එකනෙ කියන්ම් ක්හොමත hello world! print වෙන app එකක් හදන්නේ කියලා.

කරන්න තියෙන්නේ අර curly braces ඇතුලේ ලියාගන්න මෙහෙම cout << "hello world !" ;  
මෙන්න මේ විදිහට 


c++ hello world code


හරි  මන් code එක explain කරන්නම් .  C++ වල cout කියලා ලියන්නේ මොන්වා හරි දෙයක් print කරගන්න / output කරගන්න, ඔයට මන් ඉසෙලා කිවා මතකද using namespace std කියන library file එක අවශ්‍ය වෙනවා කියලා, මේ std කියන library file එක ඇතුලේ තමයී මේ cout කියන command එකෙන් වෙන ඔනේ function එක store වෙලා තියෙන්නෙ, මෙ std library එක නැතුව cout command use කරන්න බෑ. ඉලගට code එක තියනවා  << symbol එක එකෙන් කරන්නේ වම් පැත්තෙන් තියන value එක cout command එකට pass කරන එක ( මෙතදී hello world ! වාක්‍ය cout command එකට pass කරනවා) හරී << symbol එකෙක් පස්සේ  double quotation marks  ( "   " ) ඇතුලේ තම්යී hello world! කියලා තියෙන්නේ, අපිට බැරිද double quotation marks නැතුම hello world ! ලියන්න ? ඇත්තටම බෑ මොකද අපි message එකක් ලියනවම් double quotation marks ඇතුලේ message එක ලියන්න ඔනේ "hello world!"

ඉටත් පස්සේ තියන්වා semicolon ( : )  එකක්  මෙකෙන් කියන්නේ මේ ලිව්ව code එක ඉවරයී කියල, මෙක අනිවාර්යයෙන් හැම code line එකක අගටම දාන්න ඔනේ එකක් හරි අඩු උනොත් program එක run වෙන් නෑ.

ඉටපස්සෙ යටම තියනවා system("pause") කියලා එකෙන් කරන්නේ program run වෙලා hello world print උනයින් පස්සෙ enter button එක ඔබනකන් program eka pause වෙලා close නොවී තිබිමයී, ඔය code එක ලිවේ නැතුව program එක run කරඔත් application එක open වෙලා hello world ! print වෙලා පට ගාල close වෙනවා. ( ඔගොල්ලා ඔය system("pause") command එක නොලියා run කරලා බලන්න තෙරෙයී)

ඔය ඔකොම ඉවර වෙලා කරන්න තියෙන්නෙ f11 ඔබන එක එතකොට එයී save කරන්න අහලා ඔයා එක desktop එකට save කරගන්න ලෙසියට, එහම save button එක එබුවෛන් පස්සේ save වෙලා program එක run වෙයී. 





අදට ඔචරයී ! මන් හිතනවා ඔගොල්ලා හරියට් code එක ලියගන්න ඇති කියල අනිවාර්යයෙන් බලන්න ඔයා code එක ලිවේ  curly braces අතුලෙද කියල ඒ වගෙම බලන්න cout හර්යට type කරාද , cout command එක අන්තිමට ; semmicolon එක දැම්මද කියල මොකද නැතම් program එක වැඩ නෑ.

No comments:

Powered by Blogger.