ads

crypto currency ගැන මුල ඉදන් සරලව





අයුබෝවන්! ඉතින් අද අපී කතා කරන්න යන්නේ මොනවද මේ crypto currency කියන්නේ කියලා.
අතටම මේ crypto currency කියන්නේ online ගනුදෙනු කරන්න එකකයක් කිවොත් නිවැරදී.මෙය කිසිම මුදල් නොට්ටුවක් නොමැත.එය තනිකරම online නොහොත් internet එක හරහාම හොමාරු වන මුදල් එකකයකී.මෙය කිසිම බංකුවක් මගින් පලනය වන්නක් නොවේ.එහෙත් මෙගි අගයනම් දිනෙන් දින වැඩී වේ.අනික් හොදම කාරනේ මෙය අදි අරක්ශිත බව. හරි එහනම් අපි මේ crypto currency වල ක්‍රියාවලිය ගැන කතා කරමු.මුලින්ම මේ සියල්ල පටගන්නේ pool.pool කියන්නේ ආකරයක්ට කිවොත් නිවැරදී.එහි crypto currency තිබෙනවාය.
උදා : රත්තරන් පතලක පොලොව් යට රතරන් තිබෙනවා වගේ.ඉතින් මේ pool එකේ crypto currency mine කරන්න සෙවකයෝ අවශයයී.එනම් minersලා.ඉතින් මේ minerලා mine කරන crypto currency store කරන්න පොඩි බංකුවක් ඔනේ එකට අපි කියන්වා wallet කියලා.ඉතින් crypto currency වල මුලික දෙවල් මෙවාය.හරි එහම් අපි කතා කරමු කොහොමද crypto currency mine කරන්නේ trade කරන්නේ කියලා. මුලින්ම අපි ගමු mining ගැන කතා කරන්න.mining කරන්වා කියන්නේ අර ඉසෙල්ල කිව්ව pool එකන් crypto currency හරලා ගන්වා කියන එකට.අතටම මෙක කරන්නේ අපේ පරිගණකයෙන් ය.මෙය කිරිමට අපිට දෙවල් 4 අවශ්‍යායී. 

   
      1.mining කිරිමට හොද vga card එකක් 
      2.mining කිරමට pool එකක් 
      3.mining කිරිමට software එකක් 
      4.mining කරන coins තියින්න wallet එකක්

අදට මෙචරී ඉලග කොටසින් මන් අය ඔබ හමුවට එනම්.එතෙක් ඔබට සුබ දවසක්.



No comments:

Powered by Blogger.