ads

හොදම Antivirus එකක්

ඔන්න ඉතින් අද මන් කියන්න යන්නී ඕගොල්ලන්ට හොද antivirus එකක් ගැන.ඉතින් මේකේ නම තමයි 360 security කියන antivirus එක.මේක ඉතින් ඔය ලොකු පොඩි අලුත් පරණ ඕනෑම machine කට්ටක වැඩ.මේක ඔය lag වෙන machine වලට මරූ ඈ,මට ඉතින් ඔය ලොකු machine නැනේ තියන එකත් lag වෙනවා.පස්සේ මත් 360 security දාගත්තා ඊට  පස්සේ තමයි වෙනස තේරුනේ.ඉතින් ඔයත් මන් වගේ 360 security antivirus දාගෙන බලන්න.


මේ පහළ download button එක click කරලා download කරගන්න 




එනෙම් කට්ටියටම ජය වේවා!!!!!


No comments:

Powered by Blogger.