ads

World's Tech News in April Month 2019


ආයුබෝවන්!

ඉතින් හුග දවසකට පස්සේ තම්යී මට post එකක් දාන්න set උනේ,මොක්ද කියනවනම් මගේ router data ඉවර උනා. :p . කොහොම හරි ඉතින් ඔන්න අද මන් post එකක් අරන් අවා ගිය මාසේ tech field එක උනේ මොනවද කියලා මතක් කරන්න ඔගොල්ලන්ට.

1. Samsung Fold-able phone
හොදයී එහෙනම් පලවෙනී news එක තමයී Samsung Fold able phone එකක් release උනා (official release එකක් නෙමෛ review කරන කට්ටියට ) , මේ phone එක දෙකට නමන්න පුලුවන්,මෙකේ screen size එක 7.3 inches.


Image result for samsung foldable screen size
මේ phone එකේ hot news එක තම්යී මෙක display එක fail උනා එකට හෙතුවක් තියන්වා  

මේ display එකේ පොඩි sticker එකක් අලවලා ඇවිත් ඇවිත් තියනවා ,එක බැලූ බැල්මට ගලවන්න පුලුවන් විදිහට තිබිලා තියෙන්නේ එත් ඇත්තටම එක ගලවන්න හොද නෑලු එක තියෙන්නෙ  display එකේ protection එකටලු , කොහොම හරී reviewers ලා  ඔක ගලවලා display එක ගිහින් කියලා තම්යී අරන්චීය.



මේ ගැන ලොකු විස්තරයක් තියනවා මේ website එකේ Referencing website

2.ඉතින් දෙවන ලොකුම news එක තම්යී Google Plus social media platform එක වහලා දැමිම,

ඉතින් අපි කවුරුත් හිතුවා google කියන්නේ  tech field එක දැවැන්තයකු කියාය එසෙත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ google plus platform එක නවතා දැමිමට තිරනය කරා එයට හෙතු වශයෙන් ඔවුන් දක්වා තිබුනේ G-plus එකේ users ලා ඉතා අඩුවිමත් බොහෝ දෙනා Facebook , twitter use කිරීමය. ඒ අනුම තම users ලා හට දින ගනනාවක් දුන්නා තම data backup කරගන්න එමෙන්ම මේ සදහා අවුන් takeaway  කියා service එකුත් හදුන්වා දුන්නා කෙසේ වෙතත්  02 April 2019 ඔවුන් google plus shutdown කෙරුවා! ඔවු පවසා සිටියා අයම හොද social media එකක් හදුන්වා දෙනවා කියා .


3.Facebook එකෙත් අලුත් update ටිකක් එන බව අරන්චියක් තියනවා! අපිට හරියටම ඒ news ට්ක ලැබුනාව අපී ඔබට එය ඉදිරිපත් කරන්නම්!

                                        එහෙන්ම් මේ blog post එක කියවපු ඔබට ස්තුත්යී ! 







No comments:

Powered by Blogger.