ads

Software engineer කෙනෙක් වෙන්න campus විතරක් ගියාම ඇතිද?


 මම මේ post එක ලියන්න හිතුවේ හුගක් කට්ටය මේ දවස් වල software engineering ඉගෙනගන්න කැමතී, එයට හෙතු වන්නේ 

සමාජයේ ඇති පිලිගැනිමද, වැඩි පඩි හම්බෙන නිසාද, නැත්තම් ඇත්තට ආස නිසාද මා නොදනිමී.කෙසේ වෙතත් ඔවුන් group වල කරන්න හොදම course එක මොකද්ද, මොන campus එකේද කරන්න හොදම වගේ අමතු ප්‍රශ්න අහන නිසා මෙම  post එක ලියන්නට සිතුනී.

සැ.යු : ඔබට creative විදිහට හිතන්න බැරිනම් වැඩේ අමරුයී මොකද programming කියන්නේ හිතන්න තියන job එකක්, ඔය වැඩි පඩි ගෙවන්නෙත් programmers ලා හිතන විදිහට වටිනාකමක් දිමටයී.

පලමුව ඔබ දැනගත යුත්තේ   ඔබ ඉගෙනගන්න යන්නේ අඩුම  campus එක්කට ගියත් ගනන් වැඩිම  campus එකට ගියත් ඔබ අන්තිමට ඔබගේ campus එක අදාල වෙන්නේ interview එකෙදී විතරයි (එත් සමහර interview board එක ඔබගේ campus එක මොකද්ද කියාවත් අසන්නේ නැත ඔවුන්ට ඔබගේ skill එක විතරයක් අදාල වේ)

එහෙමයී කියලා මම කියන්නෑ campus වැඩක් නෑ campus යන්නේ අපරාදෙ කියලා, Software engineering කරනවන්ම් campus එකට යනම වෙනවා මොක්ද theory ගොඩාක් තියනවා එවා ඉගෙනගන්න හොදම විදිහ campus එකට යන එක, උදාහරණයක් විදිහට

database design,system analysis and design,algorithms වගේ වටිනා පාඩම් ඉගෙනගන්නම් internet එකෙන් මදී,එකට හොද  lecturer කෙනෙක් ගෙන් ඉගෙනගන්න ඔනේ, අදටත් මම මට ප්‍රශ්න අපූ වෙලාවට  මගේ lecturers ලගෙන් අහගන්නවා.

for all web application development services contact us : Kriss Sachintha


campus එක වැඩක් නෑ කියලා අතරින්න පුලුවන් දෙයක් නෙමෛ, ඉස්කෝලෙ වැඩක් නෑ campus වැඩක් නෑ කියන එකා මෝඩයා. theory ඉගෙනගන්න සහා practically එවා කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න හොදම තැන campus එක.

හැබැයි ඔගොල්ලා ඒ ඉගෙනගන්න දේ practice කරන්න ඔනේ, campus එක course එකේ time allocation අරන් බල්න්න, අනිවරෙන් campus එකෙන්ම self study වලට කියලා කලයක් වෙන් කරල තියනවා ඒ කියනෙ ඔගොල්ලම ඉගෙනගන්න දෙවල් practice කරන්න ඔනේ,උදාහරණයක් විදිහට ඔය  campus එකේ web development ඉගෙන ගත්තානම් ඔය website web apps හදන්න try කරන්න ඔනේ ඉටප්සේ ඒ try කරනකොට එන ප්‍රශ්න වලට උත්තර lecturers ලගෙන් වගේ අහගන්න ඔනේ එත්කොට තමයී ඔයාට  web app එකක් හදන්නේ කොහොම මට කොච්චර දුරකට ඒ වගේ  app  හදන්න පුලුවන්න්ද දැනගන්නේ.

ඔය practice කරන part එක කරන කට්ටිය හරි අඩුයී. මොකද හුගාක් හිතන් ඉනේ assignment එකට අවශ්‍ය දේ කරාම ඇතී කියලා.lol 

මගේ ඉලග advice එක ඔයා campus එකයී industry එකයී කියන්නේ දෙකක්, campus එක උගන්න technologies advance වෙලා තමයී industry එකේ use වෙන්නේ. උදාහරණයක් අපිට් php ඉගෙනගත්තා කියමූ එඋනාට job interview ගියාම අහන්නේ laravel / codeigniter පුලුවන්ද කියලා, ඔයා එවා දන්නෑ කියනේ 

ඔයා industry එකට ලැස්තී නෑ කියන එක, (තියන හම දේම ඉගෙනගන්න අමාරුයී එත් තමන් යන පැත්තට අදාල industry එකේ වෙන්නේ මොනවද බලලා එවා practice කරන්න ඔනේ. උදාහරණයක් විදිහට මම back-end development වලට කැමති නිසා ලාවට laravel, nodejs, relational databases,non relational databases ඒ වගේම front-end පැත්තෙන් angular, වගේ framework study  කරලා තිබ්බ, එක මට හරි පහසුවක් උනා)


හරී උඩ ටිකේ මන් කිව්වනේ අපී ඉගෙනගන්න දේ practice කරන්න ඔනේ කියලා.මන් දැන් කියන්නම් කොහොමද අපි practice කරන්නේ කියලා.

මුලින්ම හම දේම අල්ලගන්න එපා, ඔයා campus යන කාලෙම වඩේ පටන්ගත්තොත් වඩේ ලෙසි, campus out වෙද්දී ඔයා technologies දෙක තුනක් වත් දන්නවානම්  match එකක් ගහගන්න පුලුවන්.

මුලින්ම ඔයා යන්න ආස පැත්ත තොරගන්න. eg : front-end development, back end development, QA, Data Analysis, Business Analysis,Project Management 

එක එක පැති තියිනවා. google  කරානම් හරියටම හොයාගන්න පුලුවන්.

ඉටප්සේ ඉතින් industry එකේ ඒ side එකේ මොනවද වෙන්නේ කියලා හොයගන්න ඔනේ. ඔය වඩේ කරගන්න ලෙසි විදි දෙකක් තියනවා,

1.job description බලන එක, උදාහරණයක් විදිහට web development job description  එක්ක  ඒ company එකෙන් මොනවද බාලාපොරොතුවෙන skills technologies කියල දාලා තියනවා. එතකොට ඔය ඒ තියන වචන කියවල  google කරලා මොනවද මේ  field  එකේ companies  ඉල්ලන්නේ කියලා හිතාගන්න පුලුවන්.

2. මේ ක්‍රමය තම්යී industry එකේ ඉන්න senior කට්ටිය හොයාගෙන අහගන්න එක,( මේ වඩේ මන් කරා) එතකොට වැඩිය busy නති කට්ටිය හොයගත්තාම එගොලාගෙන් දෙවල් අහගන්න පුලුවන් ඔයට අදාල  industry එකේ මොනවද වෙන්නේ කියලා. ඔයට අදාල field එකේ group හොයගෙන join උනොත් මේ senior කට්ටිය හොයාගන්න පුලුවන්. එගොල්ලා බොහොමයක් අනිවාර්යයෙන් කියලා දෙනවා මොකද software field එකෙන්ම් ඉරිසියා කරන ඖන් නෑ. දන්නැති දෙයක් ඇහුවොත් අනිවා කියලා දෙනවා.

හරි දැන් industry එකේ වෙන්නේ මොනවද මොනවද requirements කියලා හොයාගත්තානේ,ඉටප්සේ ඉතින්  practice කරන්න තියෙන්නේ, ( එත් මොනවද  practice කරන්නේ?)

මෙහෙමයි ඔයා තොරගතේ web development කියමු, එත්කොට ඔයා මුලින්ම හදලා තියන දෙයක් අපහු හදන්න try කරන්න ඔනේ, උදාහරණයක් විදිහට අපි හිතමු  ikman වගේ site එකක්,

දැක්ක ගමන් මෙක හදන්නේ කොහොමද කියල හිතුනට එහම හිතන්න හොද නෑ, පොඩි කැල්ලෙන් කෑල්ල හදන්න try කරන්න ඔනේ, මුලින්ම ikman එකේ main page එක html css js වලින් හදන්න try කරන්න ඔනේ ඉටප්සේ, search  කරාම result පෙන්නන හදන්න try කරන්න ඔනේ,එතකොට එන ප්‍රශ්න google කරලා හරි group වල ප්‍රශ්න අහලා හරි senior කෙනෙක්ගෙන් අහලා හරි lecturer කෙනෙක්ගෙන් අහලා හරි ඒ ප්‍රශ්නෙ විසදගන්න බල්න්න ඔනේ. ඔහොම කාලයක් යද්දී නිකන්ම හොදට වඩේ පුරුදුවෙනවා . ඔචරි තියෙන්නේ.


No comments:

Powered by Blogger.