ads

අවුරුද්දූ recipes


ඔන්න ඉතින් කට්ටියම අවුරුද්දට ලහී ලහීයේ ලැස්තිවෙන්වා ඇතිනේ ඉතින් මට හිතුනා ඔගොල්ලන්ට පුන්චී උදව්ව්වක් කරන්න,ඒ වෙන මොකුත් නෙමෙයී , අවුරුද්දට හදන්න කැම ජාතී වල  recipes ටිකක් හම්බ වුනා ඉතින් මන් හිතුවා මගේ blog එක කියවන කට්ටියට වැදහත් වෙයී කියලා ඉතින් මන් මේ පොස්ට් එක ඒ recipes ටික දාන්නම්.

අඹ චට්නි 

                           Image result for mango chutney sinhala

අවශ්‍ය ද්‍රව්‍යය



  • බාගෙට ඉදුණු අඹ කිලෝ 1 ක් 
  • සීනී අඩු කොප්පයක් 
  • සුදුලුනු නේ හැදී 1 ක් 
  • අමු ඉගුරු
  • අමු ඉගුරු තේ හැඳි 1/2 ක් 
  • විනාකිරි අඩුක් කොප්ප 1/2 ක් 
  • ලුණු පදමට 
  • කරදමුංගු 2 ක් 
  • කරාබු නැටී 2 ක් 
  • අගලක කුරුදු පොතු කැබැල්ලක් 
  • මිරිස් කුඩු මේස හැදී 1 ක් 


සාදන ක්‍රමය

අඹ ශුද්ධ කර කැබලී වලට කපන්න,එයට සිනි මේස හැදී 2 ක් දමා කලවම් කර දවසක් පවනේ වෙලෙන්න තබන්න.ඉන්පසු සුදුලුනු,අමු ඉගුරු,විනාකිරි,ලුණු,කරදමුංගු,කරාබුනැටි,කුරුදු පොතු ම්රිස් කුඩු සියල්ල ඉතිරි සිනී සහ අඹ බ්දුනකට දමා ලිපේ තබා උතුරන ටිට ගින්දර අඩු කර තම්බා පොඩිකර ගන්න.

_________________________________________________________________________________


අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරිමට ඉතිතා රසවත් බිමක් සාදාගමූ !


ඇබරැල්ලා බීම 


Related image

අවශ්‍ය ද්‍රව්‍යය


  • ඉදුණු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක්
  • රස අනුව සීනී 
  • වතුර
  • ලුණූ

සාදන ක්‍රමය

ඇඹරැල්ලා සෝදා පොතු හැර ඇට ඉවත් කරන්න.ඇඹරැල්ලා මදය බ්ලෙන්ඩරයට දමන්න.වතුර සමග ගසන්න.ඉන්පසු පෙරා සීනි හා ලුණූ දමා අයිස් කැට සමග බිමට ගන්න .



මේ අවුරුද්ද ඔබට කිරියෙන් පැනියෙන් ඉතිරේවා 




No comments:

Powered by Blogger.