ads

how to insert data to a txt file from a c++ program

අයුබොවන් !

ඉතින් මන් හිතනවා ඔගොල්ල කලින්  post ටික කියවන්න ඇති කියලා, එහෙම නැත්මේතම්  පොස්ට් එකේ තියන දෙවල් කරනම් කලින්  c++ tutorial පොස්ට් ටික කියවලා එන්න වෙනවා, කොහොම හරි අද මන් කියන්න යන්නේ කොහොමද txt එකට data store කරලා  txt file එකින්  data C++ program එකට  import කරන්නේ කියලා,අපි programming කරද්දී data නිතරම  store කරගන්න වෙනවා ඒ වැඩෙට හොදම විදිහ තමයී txt එකට data store කරලා retrieve කරගන්න්න එක.

මුලින්ම කරන්න ඔනේ මේ txt file handle කරන්න fstream කියන library එක import කරගන්න එක,එකට code එකේ මෙහම ලියන්න,

#include <iostream> (කලින් මම basic කියලා දුන්න නිසා code explain කරන් යන්  නෑ)






 ඊලඟට කරන්න තියෙන්නේ   txt file එකට data store කරගන්න, ඉතින් ඒකට අපි කරන්න ඔනේ ofsteam class එකෙන් object එකක් හදගන්න එක , ඔය  ofstream පවිච්චී කරන්නේ txt එකට data යවලා store කරන්න, එත් ඔයා txt file එකින් data program එකට input කරනවන්ම් ifstream එකෙන් object එකක් හදාගන්න ඔනේ,(හුගක් කට්ටිය ඔය දෙක මරු කරලා දාලා txt file එකට write වෙන්න නෑ txt file එකන් read කරලා data ගන්නෑ කියනවා.)

ඉතින් අපි මුලින්ම යන්නේ txt file එකට data store කරන්න නිසා මන් ofstream use කරලා object එකක් හදාගන්නවා මෙන්න මේ විදිහට

ofstream myfile;



ඉලගට කරන්නේ data save කරන්න ඔනේ  txt file එක open කරගන්න එක අර ඉස්සෙලා අපි හදාගත්ත myfile කියන object එක පාවිච්චි කරලා,එකට අපි මෙහම ලියනවා, myfile.open("filename.txt"); ඔය filename.txt කියන තැනට ඔයට txt file එක හැදෙන්න ඔනේ  නම දෙන්න(ඔනම නමක් දාලා අගට .txt කියල අනිවාර්යයෙන් දාන්න)




ඔය විදිහට type කරගෙන program එක run කරලා බලන්න, ඔයගේ program එක save කරපු තැනම ඔයගේ txtfile එකට හැදිලා ඇති, txt file එක open කරල බැලුවොත් ඔයට පෙනෙවී එකට empty කියලා ,( අනිවරෙන් program එකක් හදදී ඒකටම folder එකක් හඩහගන්න මොකද complex program ලියද්දී txt file වෙන තැනක program එක වෙන තැනක උනොත් program එක එක්කෝ වැඩ නෑ, නත්තම් files හොයන්න අමාරුයී)

කොහොම හරි අපි txt file එක හදාගත්තා,දැන්  කරන්න තියෙන්නෙ data save කරගන්න ඒක, එකට හොදම විදිහ තමයි අවශ්‍ය data variable අස්සට දාලා එවා txtfile එකට out කරන ඒක, උදා : user ගෙන්  නම, වයස අරන් txtfile එකට save කරන්න ඔනේ කියමු එතකොට කරන්න ඔනේ
string variable දෙකක් හදනව name, age කියලා එකට values අරන් txt එකට යවනවා, හරි දැන් අපි බලමු කොහොමහ්ඩ එක කරගනනේ කියල, මන් ඔය උදාහරණ ගන්නම්

string name,age;

cout << "please enter your name \n";
cin >> name;

cout <<"please enter your age \n";
cin >> age;

ඔන්න ඔය විදිහට code එක main block එක ඇතුලේ ලියාගෙන variable දෙකට assign කරගන්නවා user දෙන values,ඉටපස්සෙ අපි ඔය values txt file එකට යවන්නේ මෙහෙමයී,

myfile << name<<" "<<age;



ඔන්න ඔය myfile << name << age; code එක මන් explain කරන්නම්, ඔය code එකෙන් කියන්නේ myfile කියන object එකෙන් open කරගන්තු txtfile එකට variable දෙකේ values pass කරන්න කියලා,ඒ වගේම මම name කියන variable එකෙන් පස්සෙ " " පොඩි ඉඩක් තියල තියනවා එක අනිවරෙන්ම තියන්න,එකන් අපි insert කරන values rows දෙක්ක විදිහට insert වෙනව,

හිස් තැන තිබ්බෙ නැත්තම් මෙන්න මෙහම තමයි පෙන්නේ,




හිස්තැන තිබොත්  මෙහෙමයී පෙන්නෙ






හරි දැන් txtfile එකට data යවලා ඉවරයී ඉලගට කරන්න තියෙන්නෙ connection එක close කරගන්න එක
( ඒ මොකද්ද ඒ .....)

අපි දොරක් ඇරියම් වහන්න ඔනේ නේ ? අන්න ඒ වගේ අපි myfile.open("filename.txt"); ගහලා open කරපු file close කරගන්න ඔනේ  මෙන්න මෙහම ගහල, myfile.close();
අවසානේ මුලු code එකම  මෙන්න  මේ විදිහට පෙන්නෙ :)





ඉතින් code එක compile කරලා run කරාම මුලින්ම ඔයගෙන් අහයී name එකක්  input කරන්න කියලා ඉටප්සෙ age input කරන්න කියලා, ඉටපස්සේ  "press any key to continue" කියල ඇති එතනත් key එකක් press කරාම console එක close වෙයී,

ඉටපස්සෙ අර txtfile එකට ඔයා open කරලා බලන්න, ඔයා input කරපු values txtfile එකේ ඇති.
මගේ මෙහෙමයී තිබ්බේ.




 හරි ඉතින් ඔන්න ඔහොමයි txtfile එකට data insert කරන්නේ. :)

 මන් ඊලග post එකෙන් කියන්නම් කොහොමද txtfile එක්ක තියන data program එකට ගන්නේ කියලා. :)   ජය !!

No comments:

Powered by Blogger.